
ICT with Prabhath
"සම්මානයකට පාර කියන ICT සන්නාමය"
ICT resources for Sri Lankan students (Grades 6–11) — Classes, Past Papers, Tutorials.



About Me Briefly | මා ගැන කෙටියෙන්
A QA Automation Engineer with internship experience at a leading Sri Lankan ICT company. An alumnus of Royal College, Colombo, I am currently deepening my technical expertise by pursuing dual bachelor’s degrees: Information Technology from the University of Colombo School of Computing (UCSC) and Engineering Technology (Hons) from Sabaragamuwa University of Sri Lanka.
ශ්රී ලංකාවේ ප්රමුඛතම ICT සමාගමක වසරක සීමාවාසික පුහුණුවක් සම්පූර්ණ කළ QA Automation ඉංජිනේරුවෙකි. කොළඹ රාජකීය විද්යාලයේ ආදි සිසුවෙකු වන මා, මේ වන විට කොළඹ විශ්වවිද්යාලයේ (UCSC) තොරතුරු තාක්ෂණ උපාධියක් සහ සබරගමුව විශ්වවිද්යාලයේ ඉංජිනේරු තාක්ෂණ ගෞරව උපාධියක් හදාරමින් සිටිමි.
